How to Check Shutter Count on Sony Mirrorless Camera
පාවිච්චි කරපු camera එකක් ගන්න කොට වැඩිය දෙයක් අහන්න දන්නේ නැතිවුනත් කමක් නැහැ බොරුවට හරි shutter count එක check කරලා බලන්න. shutter count එකෙන් තමා කැමරාව අරන් ගෙදර තියං හිටියද එහෙමත් නැත්තං පට්ට ගහලද කියලා බලා ගන්න පුළුවන්.
Sony mirrorless camera එක්ක shutter count එක චෙක් කරන විදිය පොඩ්ඩක් වෙනස්. අන්න ඒ නිසා මං හිතුවා ඒක ඉගෙන ගන්න කැමති අයට video එකක් හදලම පෙන්නුවොත් හොදයි කියලා.
You will need special tool for check shutter count on Sony Alpha Mirrorless Camera systems. in this tutorial I will show how to use a free tool to check my Sony a6400 camera shutter count.
Link – http://tools.science.si/
This tool will provide the number of shutter actuations that the camera has made up to the file in question. ONLY ORIGINAL JPG or ARW files STRAIGHT from the camera will work. Any photo editing software will damage this data.