Website link එක click කලාම Facebook page එකට යනවිදියට හදාගමු

Website link එක click කලාම Facebook page එකට යනවිදියට හදාගමු

අද අපි බලමු කොහොමද කියලා ඔයාගේ Facebook page එකට website address එකක් දාගන්නෙ කියලා. වෙන විදියකට කියනවනම් #website #link එක click කලාම Facebook page එකට යන විදියට හදාගන්නේ කොහොමද කියලා….