Action camera එක ගත්තු කාලේ ඉදං කල්පනා කරලා කරලා හිත හදාගෙන ගත්තු 128gb SanDisk memory card එකේ unboxing එක සහ මන් මොන වගේ කරුණු ගැනද උනන්දු වුනේ මේ වගේ දෙයක් buy කරනකොට කියලා දැන ගන්න මේ video එක බලන්න. දන්න විදියට ලංකාවේ තියෙන එකම mirrorless camera ගැන video දාන එකම YouTube channel එකට ඔයාලත් එකතු වෙන්න.

Similar Posts