Unboxing Boya BY-MM1 Vlogging Microphone – සිංහළෙන් Review

#Sony a6400 කැමරාවෙන් vlogging කරන්න හොද mic එකක් හොයන කෙනෙක්ට මේ #Boya BY-MM1 mic #review එක අනිවාර්යෙන් වැදගත් වෙනවා…සත්තයි! මං මේ mic එක pettah market එකෙන් ගත්තේ රුපියල් 5400කට මාස තුනයි warranty දෙන්නේ කිව්වා. ඉතින් ඔයාට වැඩි ගානක් දීලා ලොකු shop එකකින් අවුරුදු දෙක තුනකට warranty එක්ක ගන්න පුලුවන්නම් කල්පනා කරලා බලලා ගන්න. Link to website – http://www.boya-mic.com/smartphonemic…

Leave a Comment