අද අපි බලමු කොහොමද කියලා ඔයාගේ Facebook page එකට website address එකක් දාගන්නෙ කියලා. වෙන විදියකට කියනවනම් #website #link එක click කලාම Facebook page එකට යන විදියට හදාගන්නේ කොහොමද කියලා. මේකට මන් Facebook උදාහරණයක් විදියට ගත්තට ඔයාගේ වෙන ඕනම #social media page එකකට හදාගන්න පුලුවන්, YouTube channel එකට වුණත්. වැඩි විස්තර video එක බලලම ඉගෙන ගන්න.

Similar Posts